මෙරට වැඩි වශයෙන් වාර්තා වන්නේ පියයුරු සහ මුඛ පිළිකා බව ශ්‍රී ලංකා පිළිකා විශේෂඥ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.
සෞඛ්‍ය වෛද්‍ය කාර්යාංශයේ අද පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි ලේකම් විශේෂඥ වෛද්‍ය ජාලිය ජයසේකර කියා සිටියේ පසුගිය වසර තුළ පමණක් නව පිළිකා රෝගීන් 29,000ක් හඳුනාගෙන ඇති බවයි.
