මෙරට වැඩි වශයෙන් වාර්තා වන්නේ පියයුරු සහ මුඛ පිළිකා බව ශ්‍රී ලංකා පිළිකා විශේෂඥ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.
සෞඛ්‍ය වෛද්‍ය කාර්යාංශයේ අද පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි ලේකම් විශේෂඥ වෛද්‍ය ජාලිය ජයසේකර කියා සිටියේ පසුගිය වසර තුළ පමණක් නව පිළිකා රෝගීන් 29,000ක් හඳුනාගෙන ඇති බවයි.
Related Articles
ව්‍යවස්ථා මණ්ඩලයේ ඉදිරිය, යළි පක්ෂ නායකයන්ට – විපක්ෂයෙන් අදත් විරෝධය
Posted on Author admin
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ ඉදිරි කටයුතු මීළඟ පක්ෂ නායක රැස්වීමේදී තීරණය කිරීමට නියමිත බව නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි ප්‍රකාශ කළා. ඔහු මේ බව කියා සිටියේ අද (11) රැස්වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා… Read More
ඉන්ධන මිල අදත් වැඩි වෙයිද ?
Posted on Author admin
මිල සූත්‍රයට අනුව මේ මාසයේ ඉන්ධන මිල සංශෝධනය අද (10) සිදුකිරීමට නියමිතයි. ඊට අදළ කමිටු රැස්වීම අද (10) පස්වරුවේ මුදල් අමාත්‍යාංශයේදී පැවැත්වෙනු ඇති. ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල වෙනස් වීමට අනුකූලව ඉන්ධන… Read More
සාමාන්‍ය පෙළ විභාගයෙන් මුල් පෙළ ජය ලැබුවන් පලකළ අදහස්
Posted on Author admin
2017 සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මේ වනවිට නිකුත් කර තිබෙනවා. මෙවර ප්‍රතිඵලවලට අනුව ප්‍රථම ස්ථාන 6 ක් බිහිවී තිබෙනවා. එම ප්‍රථම ස්ථාන හිමිකරගත් සිසු සිසුවියන් සිය ජයග්‍රහණ ගැන මෙලෙස අදහස් දැක්වූවා…. Read More