Gossips

2018 ප්‍රංශයට ඉතිහාසයේ උණුසුම්ම වසරයි

2018 වසර මේ සියවසේ ප්‍රංශයේ උණුසුම්ම වසර ලෙස සටහන් වන බව එරට කාලගුණ විද්‍යා සේවාව ප්‍රකාශ කළා.
1900 වසරේ නූතන කාලගුණ විද්‍යා මානයන් ක්‍රියාත්මක කිරීමෙන් පසු මෙලෙස වාර්තා වන උණුසුම්ම වසර 2018 බව එමගින් සනාථ කර තිබෙනවා.
මේ වසරේ ප්‍රංශයේ සාමාන්‍ය උෂ්ණත්වය සාමාන්‍යය සෙන්ටි‍්‍රගේ‍්‍රඞ් අංශක 14ක් වන අතර එය 1981 සිට 2010 දක්වා සාමාන්‍ය උෂ්ණත්වයට වඩා සෙන්ටි‍්‍රගේ‍්‍රඩ් අංශක 1.4ක ඉහළ අගයක්.