Gossips

2018 ඡන්ද හිමි නාම ලේඛනය සහතික කිරීම අද

2018 ඡන්ද හිමි නාම ලේඛණය අද සහතික කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.
සහකාර මැතිවරණ කොමසාරිස් එම්.එම්.මොහොමඩ් කියා සිටියේ මීළඟ මැතිවරණය 2018 ඡන්ද නාම ලේඛනයට අනුව සිදුකරන බවයි.
2017 වසරේ ඡන්ද හිමි නාම ලේඛණයට අනුව එක්කෝටි පනස් හත් ලක්ෂ 60,867 දෙනෙකු ලියාපදිංචිව සිටි අතර මෙවර එය ලක්ෂ 2 කින් පමණ ඉහළ යනු ඇති බවටයි මැතිවරණ කොමිෂන් සභාව අපේක්ෂා කරන්නේ.