2017 අ.පො.ස සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල අද(10) රාත්‍රියේ www.doenets.lk වෙබ් අඩවිය ඔස්සේ අන්තර්ජාලයට මුදාහරින බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.
ඊට අදාල ප්‍රතිඵල ලේඛන මෙම සතිය තුළ පාසල්වෙත තැපැල් මගින් යොමු කිරීමට පියවර ගන්නා බවයි විභාග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ
