Gossips 2017 උසස් පෙළ විභාගයෙන් සරසවි වරම් ලබන අවම ලකුණු ප්‍රකාශයට පත් කෙරේ Posted on July 26, 2018 Author admin Comments Off on 2017 උසස් පෙළ විභාගයෙන් සරසවි වරම් ලබන අවම ලකුණු ප්‍රකාශයට පත් කෙරේ 2017 උසස් පෙළ විභාග ප්‍රතිඵලවලට අනුව විශ්ව විද්‍යාලවලට සිසුන් ඇතුලත් කර ගැනීමට අදාළ අවම ලකුණු නිකුත් කර තිබෙනවා. ඒ අනුව www.ugc.ac.lk යන වෙබ් අඩවියෙන් එම ලකුණුවලට අදාළ තොරතුරු ලබාගත හැකියි.