Gossips

2017 උසස් පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල අන්තර්ජාලයට

2017 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල අන්තර්ජාලයට නිකුත්කර තිබෙනවා.