2016 වසර අවසන් වන විට මෙරට ඒකපුද්ගල ණය සීමාව රුපියල් හාරලක්ෂ 17,913 දක්වා ඉහළ ගොස් තිබෙනවා. විගණකාධිපතිවරයා විසින් නිකුත් කර ඇති මහජන ණය කළමනාකරණ වාර්තාවට අනුව වසර 2015 හා සැසදීමේදී එය රුපියල් 44,451ක වැඩිවීමක්…. Read More
Related Articles
තංගල්ලේ වෙඩි තැබීමකින් ව්‍යාපාරිකයෙකුට මරුට
Posted on Author admin
තංගල්ල – වැලිආර – නෙටොල්පිටිය – වාඩිගල ඇඟළුම් කර්මාන්තශාලාව ආසන්නයේදී සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. සිද්ධියෙන් මියගොස් ඇත්තේ 42 හැවිරිදි වැලිආර ප්‍රදේශයේ පදිංචි… Read More
මහ දවල් කතරගම අලියා කුලප්පු වෙයි
Posted on Author admin
කතරගම කිරිවෙහෙර පරිශ්‍රයේ සිටි අලියෙකු කුලප්පු වීමත් සමඟ ඊයේ දහවල් උණුසුම් තත්වයක් ඇතිවූවා. කතරගම කිරිවෙහෙර අභයාරාම විහාරස්තානයේ සිටින භානු නම් අලියා මෙලෙස කුලප්පු වී ඇති බවයි වාර්තා වූයේ…. Read More
කුමන වනෝද්‍යානයේ, දිවියන් බහුල ප්‍රදේශවල සංචාරය තහනම්
Posted on Author admin
කුමන ජාතික වනෝද්‍යානයේ දිවියන් ගැවසෙන ප්‍රදේශ සංචාරකයන් සඳහා තාවකාලිකව තහනම් කලාප ලෙස නම් කර තිබෙනවා. එම ජාතික උද්‍යානයේ උද්‍යාන භාරකරු සිසිර කුමාර හිරු ප්රවෘත්ති අංශයට කියා සිටියේ දිවියෙකු… Read More