Sports

2011 ලෝක කුසලාන අවසන් තරගය වික්කාද?

COLOMBO (News 1st) : 2011 ලොක කුසලාන අවසන් තරඟය පාවා දුන් බවට හිටපු ක්‍රිඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඊයේ නිව්ස් ලයින් සමග කල ප්‍රකාශය මේ වනවිට මහත් ආන්දෝලනයකට හේතුවී තිබේ. මේ ගැන පූර්ණ විමර්ශනයක් කරන්නැයි, වත්මන් ක්‍රීයා ඇමති ඩලස් අලහප්පෙරුම මහතා අද අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් දුන්නේ ය. මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ මේ ප්‍රකාශය පිළිබඳව විමර්ශනයක් කිරීමට […]

The post 2011 ලෝක කුසලාන අවසන් තරගය වික්කාද? appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.