Sports

2011 අවසන් තරගයේ ක්‍රීඩකයින්ගේ වෙනස්කම ගැන සඳහන් මේ ලිපිය කුමක් ද?

COLOMBO (News 1st) – ක්‍රීඩාවේ වැරදි වැළැක්වීමේ පනත මගින් පිහිටුවනු ලැබූ විශේෂ විමර්ශන ඒකකයේ ප්‍රධානියා ඇතුළු පිරිසකගේ සහභාගීත්වයෙන් ක්‍රීඩා අමාත්‍යාංශයේදී අද දැනුවත් කිරීමේ වැඩසටහනක් පැවැත්විය. මෙම වැඩසටහනට ක්‍රීඩා අමාත්‍යාංශ නිලධාරීන්, ක්‍රීඩා කණ්ඩායම්වල නායක නායිකාවන් ඇතුළු පිරිසක් සහභාගී වූහ. 2011 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය මුදලට විකිණූ බවට හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සිදු කළ […]

The post 2011 අවසන් තරගයේ ක්‍රීඩකයින්ගේ වෙනස්කම ගැන සඳහන් මේ ලිපිය කුමක් ද? appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.