20 වෙනි සංශෝධනය සම්මත වුවහොත් පාර්ලිමේන්තු මැතිවරණය කල් යා හැකි බවට ඇතැමුන් මත පළ කරන්නේ ඔවුන්ට ඒ පිළිබඳව අවබෝධයක් නොමැති නිසා බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා නුවරඑළියේදී ප්‍රකාශ කළා.
මේ අතර, 20 වෙනි සංශෝධනය සම්බන්ධයෙන් දේශපාලනඥයින් සහ සිවිල් සංවිධාන නියෝජිතයින්ද අද අදහස් දැක්වූවා.
Related Articles
ගම්මිරිස් මිල තවමත් ඉහළ අගයක
Posted on Author admin
ගම්මිරිස් නිෂ්පාදකයින් සිය තොග වෙළදපොළට ඉදිරිපත් නොකිරීම හේතුවෙන් ගම්මිරිස් මිල ගණන් දිනෙන් ඉහළ යමින් පවතිනවා. මේ වන විට ගම්මිරිස් කිලෝග්‍රෑමයක තොග මිල ලෙස සටහන් වන්නේ රුපියල් 800ත්, 900ත් අතරයි…. Read More
දකුණු අප්‍රිකා – ශ්‍රී ලංකා දෙවන ටෙස්ට් තරගයේ තුන්වන දිනය අදයි
Posted on Author admin
ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ තුන්වන දිනය අදයි. ඊයේ දෙවන දිනය නිමාවනවිට දෙවන ඉනිමේ පන්දුවට පහරදෙන ශ්‍රී ලංකා පිල කඩුලූ 3 ක් දැවී… Read More
අගමැති සහ මුදල් ඇමති ඊ.ටී.අයි.අධ්යක්ෂවරුන් ආරක්ෂා කරනවා – තැන්පත්කරුවන් සුරැකීමේ ස්වාධීන සංගමය
Posted on Author admin
අග්‍රාමාත්‍යවරයා, මුදල් අමාත්‍යවරයා ඇතුළු වත්මන් ආණ්ඩුව ඊ.ටී.අයි.අධ්‍යක්ෂවරුන්ට ආරක්ෂාව සපයන බවට ඊ.ටී.අයි. තැන්පත්කරුවන් සුරැකීමේ ස්වාධීන සංගමය චෝදනා කරනවා. එම සංගමයේ සභාපති අනූෂා ජයන්ති… Read More