20 වෙනි සංශෝධනය සම්මත වුවහොත් පාර්ලිමේන්තු මැතිවරණය කල් යා හැකි බවට ඇතැමුන් මත පළ කරන්නේ ඔවුන්ට ඒ පිළිබඳව අවබෝධයක් නොමැති නිසා බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා නුවරඑළියේදී ප්‍රකාශ කළා.
මේ අතර, 20 වෙනි සංශෝධනය සම්බන්ධයෙන් දේශපාලනඥයින් සහ සිවිල් සංවිධාන නියෝජිතයින්ද අද අදහස් දැක්වූවා.
