Gossips 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය ගැන යෝජනාවක් පාර්ලිමේන්තුවට Posted on April 25, 2018 Author admin Comments Off on 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය ගැන යෝජනාවක් පාර්ලිමේන්තුවට 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනයට අදාළ යෝජනාව ලබන මසදී පෞද්ගලික යෝජනාවක් ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක පවසනවා.ඔහු මේ බව කියා සිටියේ අද (25) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.