Gossips 20 භයානක බව ගෝඨා කියයි Posted on September 8, 2018 Author admin Comments Off on 20 භයානක බව ගෝඨා කියයි ජනතා විමුක්ති පෙරමුණ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය භයානක බැවින් එය පරාජය කළ යුතු බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.ඔහු මේ බව සඳහන් කළේ රත්නපුර ගොඩකවෙල පැවති එළිය සංවිධානයේ සම්මන්ත්‍රණයකට එක්වෙමින්.