Gossips 20 ට විරුද්ධ වීමට ඒකාබද්ධ විපක්ෂය තීරණය කරයි Posted on May 30, 2018 Author admin Comments Off on 20 ට විරුද්ධ වීමට ඒකාබද්ධ විපක්ෂය තීරණය කරයි ජනතා විමුක්ති පෙරමුණ ගෙන එන 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධ වීමට ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයින් ඒකමතිකව තීරණය කර තිබෙනවා. ඒ හිටපු ජනාධිපතිවරයාගේ විජේරාම මාවතේ පිහිටි නිල නිවසේදි අද පැවති සාකච්ඡාවකදී.