විසිවන සංශෝධනය තුළින් පළාත් සභා සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සතු බලතල කිසිවක් වෙනස් නොවන බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.
එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මේ බව කියා සිටියේ කොළඹ ඊයේ පැවති සම්මන්ත්‍රණයකට එක්වෙමින්.
Related Articles
මුෂාරෆ්ට ආරක්ෂාව ලබාදීම, පාකිස්ථානය ප්‍රතික්ෂේප කරයි
Posted on Author admin
නැවත සිය රට පැමිණීම සඳහා හිටපු ජනාධිපති පර්වේස් මුෂාරෆ් ඉල්ලා සිටි විශේෂ ආරක්ෂාව ලබාදීම පාකිස්ථාන රජය ප්‍රතික්ෂේප කර තිබෙනවා. පාකිස්ථාන ආරක්ෂක අමාත්‍යාංශය ඒ බව ඩුබායි හි සිටින හිටපු ජනාධිපතිවරයා… Read More
සදීර සහ අසිත තුන්වන විස්සයි විස්ස තරගයට ?
Posted on Author admin
ජොහැනස්බර්ග්හිදී අද පැවැත්වෙන තුන්වන විස්සයි විස්ස ජාත්‍යන්තර තරගය සඳහා දකුණු අප්‍රිකානු සංචාරයේදී මෙතෙක් කිසිදු තරගයකට එක් නොවූ සදීර සමරවික්‍රමට සහ අසිත ප්‍රනාන්දුට අවස්ථාවක් හිමිවනු… Read More
ෆීජි භූ කම්පනයෙන් ශ්‍රී ලංකාවට බලපෑමක් නැහැ
Posted on Author admin
පැසිෆික් සාගරයේ ෆීජී සහ ටොන්ගා දූපත් ආශ්‍රිතව අද ඇතිවූ රික්ටර් පරිමාණයේ 8.2 ක ප්‍රබල භූ කම්පනයෙන් ශ්‍රී ලංකාවට බලපෑමක් නොමැති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. එමෙන්ම මුහුදු පත්ලේ… Read More