Gossips 20 ගැන අනුරගෙන් ප්‍රකාශයක් Posted on July 14, 2018 Author admin Comments Off on 20 ගැන අනුරගෙන් ප්‍රකාශයක් විසිවන සංශෝධනය තුළින් පළාත් සභා සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සතු බලතල කිසිවක් වෙනස් නොවන බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මේ බව කියා සිටියේ කොළඹ ඊයේ පැවති සම්මන්ත්‍රණයකට එක්වෙමින්.