20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන යෝජනාව ලබන සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ජනතා විමුක්ති පෙරමුණ ප්‍රකාශ කළා.
විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට අදාළ මෙම යෝජනාව පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙත භාරදීමෙන් පසු එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ඉදිරිපත් කර ඇද්ද යන්න සලකා බැලීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
