ජනතා විමුක්ති පෙරමුණ පාර්ලිමේන්තුවට ගෙන ඒමට නියමිත 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් සිදුවන්නේ අග්‍රාමාත්‍යවරයාට තවදුරටත් බලය ඒකරාශීවීමේ වැඩපිළිවෙළක් බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසනවා.
ඔහු මේ බව ප්‍රකාශ කළේ කොළඹදී අද පැවති සම්මන්ත්‍රණයකට එක්වෙමින්.
Related Articles
ජපානයට තවත් සුළි සුළඟක්
Posted on Author admin
උස් රළ, ජල ගැලීම් සහ නාය යාම් ඇති කළ හැකි තවත් ප්‍රබල සුළි සුළඟක් ජපානය දෙසට යොමු වී තිබෙනවා. ජේබි ලෙස හඳුන්වා ඇති මෙම සුළි සුළඟ ජපානයේ ප්‍රධාන දිවයින වෙත අඟහරුවාදා ළඟා වනු ඇතැයි අපේක්ෂිතයි. එය… Read More
නාවලපිටිය ගින්නකින් නිවාස දෙකක් විනාශයි
Posted on Author admin
නාවලපිටිය සොයිසාකැලේ ප්‍රදේශයේ පිහිටි කම්කරු නිවාස පෙළක අද උදෑසන හට ගත් ගින්නකින් නිවාස දෙකක් විනාශ වී තිබෙනවා. පොලීසිය සහ ප්‍රදේශවාසීන් මැදිහත්වී අනෙක් නිවාස වෙත ගින්න පැතිර යාම පාලනය කළ… Read More
පාලනය තීරණය කිරීමේ ශක්තිය අප සතුයි – සුමන්දිරන්
Posted on Author admin
රටේ පාලනය තීරණය කිරීමේ ශක්තිය දෙමළ ජාතික සන්ධානය සතු බව එහි පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරම් පවසනවා. යාපනය ප්‍රදේශයේ ඊයේ පැවැති උත්සවයකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා. මේ අතර, යාපනය… Read More