Sports

20යි 20 ලෝක කුසලානයට පෙර ශ්‍රී ලංකාවට ඕමානය සමග තරගාවලියක්..

COLOMBO (News 1st): 2021 පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙරහුරු තරගාවලියක් ලෙස ඕමානයට එරෙහිව විස්සයි-20 තරග දෙකකට ක්‍රීඩා කිරීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඔක්තෝම්බර් 03 වැනිදා ඕමානය බලා පිටත්ව යන බව නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි. ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඔක්තෝම්බර් 17 වැනිදා සිට නොවැම්බර් 14 වැනිදා දක්වා එක්සත් අරාබි […]

The post 20යි 20 ලෝක කුසලානයට පෙර ශ්‍රී ලංකාවට ඕමානය සමග තරගාවලියක්.. appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.