19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හකුලා ගන්නා ලෙස පිවිතුරු හෙළ උරුමය ආණ්ඩුවෙන් ඉල්ලීමක් කළා.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට යළි බලයට පත්වීම සඳහා පවතින බාධකය 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය බවයි කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල කියා සිටියේ.
Related Articles
නඩත්තු කටයුතු නිසා ප්‍රදේශ කිහිපයකට අද සහ අනිද්දා ජල සැපයුම අත්හිටුවේ
Posted on Author admin
නුවර වැව ජල පවිත්‍රාගාරයේ අත්‍යාවශ්‍ය හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් අද රාත්‍රී 7 සිට පැය 24 ක කාලයක් ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා. ඒ අනුව… Read More
පාසල් දරුවන්ගෙන් ඉගෙනගත යුත්තක් ගැන අගමැති කියයි
Posted on Author admin
පාර්ලිමේන්තුවේ හැසිරෙන අයුරු පාසල් දරුවන්ගෙන් ඉගෙනීමට සිදුව ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා. අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ ගාල්ල – කරන්දෙනිය මධ්‍ය මහා විද්‍යාලයේ 75 වන සංවත්සර… Read More
යතුරුපැදියකින් හෙරොයින් ප්‍රවාහනය කළ සැකකරුවෙකු අත්අඩංගුවට
Posted on Author admin
ගල්කිස්ස – කහවිට මාවතේදී යතුරුපැදියකින් හෙරොයින් රැගෙන යමින් සිටි පුද්ගලයෙකු පොලිසිය ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 14 යි මිලිග්‍රෑම් 500 ක් පොලිස් භාරයට ගෙන ඇති බවයි… Read More