Gossips

19 හකුලගන්නැයි පිවිතුරු හෙළ උරුමය කියයි

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හකුලා ගන්නා ලෙස පිවිතුරු හෙළ උරුමය ආණ්ඩුවෙන් ඉල්ලීමක් කළා.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට යළි බලයට පත්වීම සඳහා පවතින බාධකය 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය බවයි කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල කියා සිටියේ.