Gossips

19 සංශෝධනය කරනවා. – ලක්ෂ්මන් යාපා

රට තුළ අර්බුදකාරි තත්ත්වයක් ඇති කළ 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යළි සංශෝධනය කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා පවසනවා.
බත්තරමුල්ල – නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාග වන නඩුවේදී සාධාරණයක් ඉටු නොවුණහොත් ආණ්ඩු පක්ෂයෙන් ඉවත් වීමට එක්සත් ජනතා නිදහස් සන්ධානය සුදානම් බවයි.