19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරහා හිටපු ජනාධිපතිවරුන්ට යළිත් ජනාධිපතිවරණයකට තරග කිරීමට බාධාවක් නොමැති බව නීතිඥ සංවිධාන ජාතික එකමුතුව පවසනවා.
ඔවුන් අද කොළඹ කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් අනුරාධපුර දිස්ත්‍රික් නීතිඥ සංගමයේ සභාපති මහේෂ් කොටුවැල්ල මේ බව ප්‍රකාශ කළා.
Related Articles
කිරින්ද වෙරළේදී නීතිවිරෝධී ලෙස ඇල්ලු පොකිරිස්සන් තොගයක් අත්අඩංගුවට
Posted on Author admin
තිස්සමහාරාම කිරින්ද වෙරළ තීරයේදී නීතිවිරෝධී ලෙස අල්ලන ලද පොකිරිස්සන් තොගයක් සහ තහනම් දැල් ආම්පන්න තොගයක් වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරින් විසින් අද (01) අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම පොකිරිස්සන්… Read More
කෝටි දෙක හමාරක හෙරොයින් කොටහේනෙන් අල්ලයි
Posted on Author admin
රුපියල් කෝටි දෙකහමාරක් වටිනා හෙරොයින් කිලෝ 2 කට වැඩි ප්‍රමාණයක් සමඟ පුද්ගලයෙකු කොටහේන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ රාත්‍රියේ කොටහේන – පැරඩයිස් ක්‍රීඩාංගණය අසළදී මෝටර් රථයකින් ප්‍රවාහනය… Read More
අවසන් යුද සමය තුළ 8000 කට අඩු පිරිසක් මියගිය බව හිටපු ජනපති මහින්ද ඉන්දියාවේදී කියයි
Posted on Author admin
2009 යුද්ධයේ අවසන් කාලසීමාව තුළ එල්.ටී.ටී.ඊ. සාමාජිකයින් ඇතුලූ 8000 කට අඩු පිරිසක් පමණක් මියගිය බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කළ බව ද හින්දු පුවත්පත වාර්තා කළා. එරට භාරතීය ජනතා පක්ෂයේ ජ්‍යෙෂ්ඨ… Read More