19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරහා හිටපු ජනාධිපතිවරුන්ට යළිත් ජනාධිපතිවරණයකට තරග කිරීමට බාධාවක් නොමැති බව නීතිඥ සංවිධාන ජාතික එකමුතුව පවසනවා.
ඔවුන් අද කොළඹ කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් අනුරාධපුර දිස්ත්‍රික් නීතිඥ සංගමයේ සභාපති මහේෂ් කොටුවැල්ල මේ බව ප්‍රකාශ කළා.
