වයස අවුරුදු 19න් පහළ ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරඟාවලියේ ශුරතාව දිනා ගැනීමට ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම අද (07) සමත් වුණා.
ඒ ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම ලකුණු 144කින් පරාජයට පත් කරමින්.
බංග්ලාදේශයේ ඩකා නුවර දී අවසන් මහා තරඟය පැවැත් වුණා.
