Sports

18 වන ආසියානු ක්‍රීඩා උළෙල: ශ්‍රී ලංකා මළල ක්‍රීඩා කණ්ඩායමේ අවසන් පදක්කම් බලාපොරොත්තුවත් ගිලිහෙයි

COLOMBO (News 1st) – 18 වන ආසියානු ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකා මළල ක්‍රීඩා කණ්ඩායමේ අවසන් පදක්කම් බලාපොරොත්තුවත් අද ගිලිහී ගියේ ය. ඒ, මීටර් 400×4 සහය දිවීමේ පිරිමි ඉසව්වෙන් අවසන් තරගය පරාජය වීම හේතුවෙනි. ආසියාවේ ශක්තිය තේමා කොට ගත් 18 වන ආසියානු ක්‍රීඩා උළෙල ඉන්දුනීසියාවේ ජකර්තා නුවරදී පැවැත්වේ. එහි මීටර් 400×4 සහය දිවීමේ ඉසව්වේ අවසන් තරගයට අද […]

The post 18 වන ආසියානු ක්‍රීඩා උළෙල: ශ්‍රී ලංකා මළල ක්‍රීඩා කණ්ඩායමේ අවසන් පදක්කම් බලාපොරොත්තුවත් ගිලිහෙයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.