සිංගප්පූරු නිදහස් වෙළඳ ගිවිසුම ඇතුළු කරුණු කිහිපයක් මුල් කර ගනිමින් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය එළඹෙන 17 වනදා දීප ව්‍යාප්ත එක්දින වැඩවර්ජනයක් සිදුකිරීමට නියමිතයි.
ඊයේ පැවති විධායක සභා රැස්වීමේදී මෙම තීරණය ගත් බවයි එහි ලේකම් හරිත අලූත්ගේ කොළඹ දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවකදී කියා සිටියේ.
