වර්තමාන ආණ්ඩුව බලයට පත්වී වසර 3ක් ගත වන අගෝස්තු 17 වන දා කොළඹ දී රජයට එරෙහිව දැවැන්ත විරෝධතාවක් සංවිධානය කිරීමට ඒකාබද්ධ විපක්ෂය තීරණය කර තිබෙනවා.
එහි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ කොළඹ අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ වර්තමාන ආණ්ඩුව දේශපාලනික, ආර්ථික, සමාජීය වශයෙන් රට අස්ථාවර කර ඇති බවයි.
