Gossips

16 සිහිනය, ඇමතිවරයෙකු සොයා ගනී

ධීවරයින්ට ඉන්ධන සහනාධාරය ලබාදීමේ ඉතිරි වගකීම ඇත්තේ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යංශයට බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා අද ප්‍රකාශ කළා.
ඒ, එම අමාත්‍යාංශයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
එහිදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට අමාත්‍යවරයා පිළිතුරු ලබාදුන් අතර ඔහු එහිදී ප්‍රකාශ කළේ 16යේ කණ්ඩායමට ද සිහින ඇති බවයි.
ඇතැමුන්ට අගමැතිවීමට පවා සිහින ඇති බව ඔහු කියා සිටියා.