ආණ්ඩුවෙන් ඉවත් වූ නිදහස් පක්ෂයේ 16යේ කණ්ඩායම ලබන 20 වන දා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හමුවීමට නියමිත බව හිටපු රාජ්‍ය අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන ප්‍රකාශ කළා.
ඔහු මේ බව කියා සිටියේ කොළඹ අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
ඒ සඳහා දයාසිරි ජයසේකර සහ සුසිල් ප්‍රේමජයන්ත යන මන්ත්‍රීවරුන් ද එක්ව සිටියා.
