Gossips

16 දෙනා කටගැස්මක් වෙලා

16 දෙනාගේ කණ්ඩායම අද වනවිට බොහෝ දෙනෙකුගේ දේශපාලන කටගැස්ම බවට පත්ව ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා පවසනවා.
ඔහු බව ප්‍රකාශ කළේ කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.