Gossips 16 දෙනාට එක්වන්න. ජාතික සංවිධාන, නිදහස් පක්ෂයට කියයි Posted on May 10, 2018 Author admin Comments Off on 16 දෙනාට එක්වන්න. ජාතික සංවිධාන, නිදහස් පක්ෂයට කියයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සෙසු පිරිසටද ආණ්ඩුවෙන් ඉවත්වූ 16 දෙනා සමඟ එක්වන ලෙස ජාතික සංවිධාන එකමුතුව අද ආරාධනාවක් කළා. එහි ජාතික සංවිධායක ආචාර්ය ගුණදාස අමරසේකර මෙම ආරාධනය සිදු කරනු ලැබුවේ කොළඹ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින්.