ජාතික ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්රී ලංකා නිදහස් පක්ෂයේ 16 දෙනාගේ කණ්ඩායම අද (02) ඓතිහාසික ශ්රී දළදා සමිදුන් වැඳ පුදා ගත්තා.
මොවුන් දලදා සමිදුන් වැඳ පුදාගෙන ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව මල්වතු සහ අස්ගිරි මහ නායක හිමිවරුන්ද බැහැ දුටු බවයි එහි සිටින හිරු වාර්තාකරු සඳහන් කළේ.
