Gossips

16 දෙනාගේ කණ්ඩායමේ පෞද්ගලික අරමුණු ගැන මන්ත්‍රී දයාසිරි හෙළිකරයි

ආණ්ඩුවෙන් ඉවත් වූ 16 දෙනාගේ කණ්ඩායමේ ඇතමුන් පෞද්ගලික හේතූන් මත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට එක්වීමේ අරමුණින් ක්‍රියා කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසනවා.
එම රැස්වීමට අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ද එක්ව සිටියා.
මේ අතර, ආණ්ඩුවේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ශ්‍රි ලංකා නිදහස් පක්ෂ බේරුවල බල මණ්ඩල රැස්වීමේදී අදහස් පළ කළා.