අමාත්‍ය දුමින්ද දිසානායක නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක ධුරයේ නිසි පරිදි කටයුතු නොකරන්නේ නම් එම තනතුරෙන් ද ඉවත් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ ආණ්ඩුවෙන් ඉවත් වුණු නිදහස් පක්ෂයේ 16 කණ්ඩායම කොළඹ අද කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින්.
