Gossips

16 කණ්ඩායමෙන් ජනපතිට අනතුරු ඇගවීමක්

රටේ ආරක්ෂක ප්‍රධානීන් දුර්වල කිරීමේ කුමන්ත්‍රණයක් පවතින බව ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 16 කණ්ඩායම පවසනවා.
කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මේ බව සදහන් කළා.
මේ පිළිබඳව තමන් ජනාධිපතිවරයාද දැනුවත් කිරීමට කටයුතු කරන බවයි මන්ත්‍රීවරයා කියා සිටියේ.