නව රථ වාහන දඩ මුදල් ඉහළ දැමීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් මේ මස 15 වනදා මධ්‍යම රාත්‍රියේ සිට වර්ජනයක් ආරම්භ කරන බව සමස්ත ලංකා පෞද්ගලික බස් සේවක සංගමය පවසනවා.
Related Articles
අද සිට ත්‍රි රෝද රථවල යන අයට විශේෂ අවස්ථාවක්
Posted on Author admin
ටිකට් දෙන ත්‍රීවිල් මීටර් අද සිට අනිවාර්යයි මගීන්ට බිල්පතක් නිකුත් කළ හැකි මීටර් ත්‍රීරෝද රථ සඳහා සවිකිරීම අද (20) සිට අනිවාර්ය වනවා. ඒ අනුව දිවයිනේ සියලූම ත්‍රීරෝද රථ ගමනාන්තයේදී මගීන්ට බිල්පතක්… Read More
වෑන් රථයක් පෙරලීමෙන් 7 කට තුවාල
Posted on Author admin
හාලිඇල – බදුල්ල ප්‍රධාන මාර්ගයේ බෝගහමලිත්ත ප්‍රදේශයේ සිදුවු රිය අනතුරකින් කාන්තාවන් 4 දෙනෙකු ඇතුලු 7 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. හාලිඇල සිට බදුල්ල දෙසට ධාවනය වූ වෑන් රථයක් පෙරලීමෙන් ඊයේ සවස 6.15… Read More
චමින්ද විජේසිරිට ජේ.සී. අලවතුවලගෙන් පිළිතුරු
Posted on Author admin
එක්සත් ජාතික පක්ෂයේ රහස් ජනාධිපතිවරයාට ලබාදී රාජ්‍ය අමාත්‍ය ධුරයක් ලබාගත් බවට පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි තමන්ට එල්ල කරන චෝදනාව සම්බන්ධයෙන් පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී සාකච්ඡා… Read More