සිංහල හින්දු අලූත් අවුරුද්ද නිමිත්තෙන් දිවයින පුරා සුරාසැල් වසා තැබීමට සුරාබදු දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.
ඒ අනුව මේ මස 13 සහ 14 යන දිනවල සුරාසැල් වසා තබනු ඇති.
Related Articles
ජනපති, ආණ්ඩුකාර සහ තානාපතිවරුන්ටත්, වත්කම් බැරකම් නීතිය
Posted on Author admin
ජනාධිපති, ආණ්ඩුකාරවරුන් සහ තානාපතිවරුන් ඇතුළු රජයේ මාණ්ඩලික තනතුරු හොඹවන නිලධාරීන්ට ද වත්කම් බැරකම් ප්‍රකාශ කිරීමේ නව නීති සකස් කර ඇති බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාව පවසනවා…. Read More
වතු කම්කරුවන්ට සුබ ආරංචියක්
Posted on Author admin
දැනට එකඟ වී ඇති වතු කම්කරුවන්ගේ දෛනික මුලික වැටුප වන රුපියල් 750 ට අමතරව, රුපියල් 50 ක දීමනාවක් ලබාදීමට රජය තීරණය කර ඇති බව වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක සඳහන් කළා. එම මුදල මෙවර අයවැයෙන්… Read More
හම්බන්තොටට සහ පූජාපිටියට විශේෂ වරයක්
Posted on Author admin
පළාත් පාලන ආයතන සංස්ථාපනය කිරීමේ කටයුතු අදින් අවසන් වීමට නියමිතයි. පසුගිය මාර්තු 20 වනදා එම සංස්ථාපන කටයුතු ආරම්භ වූ අතර, අද (20) දිනට එම කටයුතු ආරම්භ කර මාසයක කාලයක් සම්පූර්ණ වනවා. පළාත් පාලන ආයතන… Read More