10 වන ලෝක කායවර්ධන තරඟාවලියේ සමස්ථ ශුරතාවය හිමිකර ගැනීමට කායවර්ධන ක්‍රීඩක ලූෂන් පුෂ්පරාජ් සමත්ව තිබෙනවා.
මෙම තරඟාවලිය පැවැත්වුනේ තායිලන්තයේදීයි.
Related Articles
රත්නපුරයේදී පුතෙකුගේ පොලු පහරින් මවක් මියයයි
Posted on Author admin
රත්නපුර – අයගම – ගවරගිරිය ප්‍රදේශයේ පුද්ගලයෙකු තම මවට පොල්ලකින් පහරදී ඝාතනය කිරීමේ හිරු ප්රවෘත්ති අංශයට වාර්තා වුණා. මෙලෙස ඝාතනයට ලක් වී ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචි 80 හැවිරිදි කාන්තාවක්. සිය… Read More
ඇමරිකානු – දකුණු කොරියානු ඒකාබද්ධ යුද අභ්‍යාසයක්
Posted on Author admin
ඇමරිකා එක්සත් ජනපදය සහ දකුණු කොරියාව ඒකාබද්ධව පවත්වන දැවැන්ත යුද අභ්‍යාසය අප්‍රේල් 1 වන දා ආරම්භ වන බව දෙරට විසින් නිවේදනය කර තිබෙනවා. මෙම ඒකාබද්ධ යුද අභ්‍යාසය උතුරු කොරියාව සලකන්නේ ආක්‍රමණයක්… Read More
කොන්ත්‍රාත්තුවකට ප්‍රා.ස.මන්ත්‍රීවරයෙකු ඝාතනය කිරීමට තැත් කළ පුද්ගලයෙකු අත්අඩංගුවට
Posted on Author admin
පන්නල – මැදිරිවිල ප්‍රදේශයේදී මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සහ ජීව උණ්ඩයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනුනා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 37ක් වන හොරණ ප්‍රදේශයේ පදිංචි ලොකුගේ ලසන්ත ප්‍රදීප්… Read More