කුමන බාධා පැමිණිය ද සැලසුම් කළ පරිදි සැප්තැම්බර් 5 වනදා ආණ්ඩු විරෝධී ජන රැළිය පවත්වන බව ඒකාබද්ධ විපක්යේ තරුණ පෙරමුණ පවසනවා. 
ඔවුන් මේ බව කියා සිටියේ කොළඹදී අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්. 
මෙම ජන රැළිය වැළැක්වීමට ආණ්ඩුව විවිධ ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවයි එහිදී අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී කංචන විජේසේකර කියා සිටියේ.



