ලබන 04 වනදායින් පසු දූෂණයෙන් සහ වංචාවෙන් තොර ශක්තිමත් ආණ්ඩුවක් ගෙන යාමට ජනාධිපතිවරයා දැඩි අධිෂ්ඨානයකින් යුතුව කටයුතු කරන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර ප්‍රකාශ කළා.
ඔහු මේ බව කියා සිටියේ වලස්මුල්ල ප්‍රදේශයේ ඊයේ (31) පැවැති ජන හමුවකට එක්වෙමින්.
