Gossips

සී.අයි.ඒ. ඇසට හසුවූ, ඉතාලියේ රැකියා ජාවාරම

ඉතාලියේ රැකියා ලබා දෙන බව පවසමින් කාන්තාවක් විසින් සිදුකරගෙන යන මහා පරිමාණ මුදල් වංචා කිරීමේ ජාවාරමක් පුත්තලම, වනාතවිල්ලුව ප්‍රදේශය කේන්ද්‍රකර ගනිමින් මේ වනවිට ක්‍රියාත්මක වනවා.
හිරු සී.අයි.ඒ. කළ ගවේෂණයේදී හෙළිවුණේ අදාල කාන්තාව පාසල් යන වයසේ පසුවන තම මුණුපුරාව ද මෙම ජාවාරමට සම්බන්ධ කරගෙන ගෙන ඇති බවයි.
අද සී.අයි.ඒ. අනාවරණය ඒ පිළිබඳවයි.