රාජ්‍ය සේවකයින්ට නොබියව සේවය කළ හැකි පරිසරයක් සැකසීම උදෙසා නීති සකස් කිරීමට ඉදිරියේදී පත් වන රජයකට අනිවාර්යෙන් සිදුවන බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පවසනවා.
බොරලැස්ගමුව ප්‍රදේශයේ ඊයේ පැවති සම්මන්ත්‍රණයකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.
Related Articles
දුමින්දට වුනේ අසාධාරණයක්
Posted on Author admin
වරදකරු කිරීමේ චේතනාවෙන් දුන් තීන්දුවේ අඩුපාඩු රැසක් සටහන් කළ සාක්ෂි පරස්පරතා 62 ක් සැලකිල්ලට ගෙන නැහැ නිදොස්කොට නිදහස් කරන්නැයි නීතිඥයින් ශ්‍රේෂ්ඨාධිකරණයට කියයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී… Read More
ඊ.ටී.අයි. ගනුදෙණුවේදී දේශීය සමාගම් මගහැරීම ගැන – ජාතික ආර්ථීක සභාවේ අවධානය
Posted on Author admin
ඊ.ටී.අයි. ගණුදෙනුවේදී එය මිලට ගැනීමට ඉදිරිපත්වූ දේශීය සමාගම් සමඟ ප්‍රමාණවත් පාරදෘශ්‍ය භාවයකින් කටයුතු නොකිරීම පිළිබඳව ජාතික ආර්ථීක සභාවේ අවධානය යොමුවුණා. ඊ.ටී.අයි. වත්කම් මිලට ගැනීමට සමාගම්… Read More
දකුණු පළාතේ රජයේ හෙද නිලධාරින් වර්ජනයක
Posted on Author admin
කරාපිටිය ශික්ෂණ රෝහල, මාතර මහරෝහල, ගාල්ල සහ මාතර දිස්ත්‍රික් රෝහල්වල හෙද නිලධාරින් වර්ජනයක් ආරම්භ කර තිබෙනවා. හිඟ අතිකාල දීමනා සහ අනෙකුත් දීමනා කඩිනමින් ලබාදෙන ලෙස බලධාරින්ට බලකරමින් මෙම එක්දින… Read More