විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන ලෙස ඉල්ලා වීථි බැස, සටන් කිරීමට සූදානම් බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල්කාන්ත පවසනවා.
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ ජනතා ව්‍යාපාරය කොළඹ අද කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.
