අද සිට දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි තත්ත්වයේ වර්ධනයක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.
ඒ අනුව ඌව, මධ්‍යම, දකුණ, සබරගමුව පළාත්වල මෙම වැසි තත්ත්වය අපේක්ෂා කළ හැකි බවයි එම දෙපාර්තමේන්තුවේ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක සඳහන් කළේ.
