අද සිට දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි තත්ත්වයේ වර්ධනයක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.
ඒ අනුව ඌව, මධ්‍යම, දකුණ, සබරගමුව පළාත්වල මෙම වැසි තත්ත්වය අපේක්ෂා කළ හැකි බවයි එම දෙපාර්තමේන්තුවේ වැඩබලන අධ්යක්ෂ ජනරාල් අතුල කරුණානායක සඳහන් කළේ.
Related Articles
ඉන්ෆ්ලුවෙන්සා වැළඳී මියගිය දරුවෙකුගේ පියෙක් නඩු මගට
Posted on Author admin
ඉන්ෆ්ලූවෙන්සා රෝගය වැළදී රෝහල් ගතකෙරුණු පසු ජීවිතක්ෂයට පත්වූ දරුවෙකුගේ පියෙක් සෞඛ්‍ය අමාත්‍යාංශයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සූදානම් වනවා. වෛද්‍යවරුන්ගේ නොසැළකිලිමත්කම හේතුවෙන්… Read More
නොට්රඩාම් දෙව් මැදුර යළි සකස් කිරීමට දානපතියන් දෙදෙනෙකු ඉදිරිපත් වෙයි
Posted on Author admin
ගින්නෙන් විනාශ වූ ප්‍රංශයේ නොට්රඩාම් දෙව් මැදුර යළි සකස් කිරීම සඳහා යූරෝ මිලියන 300ක මුදලක් ලබාදීමට එරට දානපතියන් දෙදෙනෙකු ඉදිරිපත් වී තිබෙනවා. නවතම විදෙස් වාර්තා සඳහන් කළේ මේ වනවිට ගින්න සම්පූර්ණයෙන්ම… Read More
බස් රථයකට යටවී කුඩා දරුවෙකු බරපතල තුවාල ලබයි
Posted on Author admin
හැටන්, බගවන්තලාව ලොයිනොල් වතුයායේ සිට බගවන්තලාව දක්වා වූ පෞද්ගලික බස් රථයකට යටවී කුඩා දරුවෙකු බරපතල ලෙස තුවාල ලබා තිබෙනවා. ඊයේ(12) සවස මෙම අනතුර සිදුව ඇති අතර අනතුරින් තුවාල ලබා ඇත්තේ තුන් හැවිරිදි… Read More