Gossips

‍ජාතික ආණ්ඩුව ගැන පක්ෂ විපක්ෂ දේශපාලනඥයින්ගේ විවිධ අදහස්

යළි ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් අද මෙලෙස අදහස් පළකළා.