Sports

ෆෝර්මියුලා ත්‍රී යුරෝපා ශූරතාව ජර්මනියේ මික් ශූමාකර්ට

ජර්මනියේ මික් ශූමාකර්, ෆෝර්මියුලා ත්‍රී යුරෝපා ශූරතාව දිනා ගත්තේ ය. ඔහු හිටපු සුපිරි ‍ෆෝර්මියුලා වන් ධාවන ජර්මනියේ මයිකල් ශූමාකර්ගේ පුත්‍රයායි. යුරෝපා ෆෝර්මියුලා ත්‍රී ධාවන තරගාවලියේ අවසන් තරගය ජර්මනියේදී පැවැත්විණ. එහිදී ජර්මනියේ මික් ශූමාකර් දෙවැන්නා ලෙස තරගය අවසන් කළ අතර සමස්ත ශ්‍රේණිගතකිරීම් අනුව ඔහුට මෙවර ශූරතාව හිමි විය. මෙවර ලෝක ශූරතාවලිය අවසානයේදී ඔහු පෙරමුණේ රැඳී සිටින්නේ ලකුණු 365ක් […]

The post ෆෝර්මියුලා ත්‍රී යුරෝපා ශූරතාව ජර්මනියේ මික් ශූමාකර්ට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.