හිටපු අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා අද යළිත් වරක් නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා විවේචනය කරනු ලැබුවා.
ඒ, යාපහුව ආසනයේ එක්සත් ජාතික පක්ෂ බල රැස්වීම අමතමින්.
Related Articles
ETI අධ්‍යක්ෂවරුන්ට තැන්පත්කරුවන්ගෙන් චෝදනා
Posted on Author admin
ව්‍යාජ පැමිණිලි ඉදිරිපත් කර තමන් මර්ධනය කිරිමට එදිරිසිංහ සමුහ ව්‍යාපාරයේ අධ්යක්ෂවරුන් කටයුතු කරමින් සිටින බවට ඊ.ටී.අයි. තැන්පත් කරුවන් ගේ ස්වාධීන සංගමය චෝදනා කරනවා. කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට… Read More
විදුලි සැර වැදීමේන් වන අලියෙකු මරුට
Posted on Author admin
අම්පාර දීඝවාපිය ප්‍රදේශයේදී විදුලි සැර වැදීමේන් වන අලියෙකු මිය ගොස් තිබෙනවා. සත්ව ගොවිපලක ඉදිකර තිබු අනවසර විදුලි රැහැනක ගැටීමෙනුයි මෙම වන අලිය මිය ගොස් ඇත්තේ. මේ සම්බන්ධයෙන් ගොවිපළේ හිමිකරු… Read More
වැල්ලවාය කලාප අධ්‍යාපන කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක්
Posted on Author admin
වැල්ලවාය – හදපානාගල විද්‍යාලයේ පවතින ගුරු පුරප්පාඩුවලට විසදුම් ඉල්ලා එම පාසලේ ඉගෙනුම ලබන දරුවන්ගේ දෙමාපියන් පිරිසක් අද වැල්ලවාය කලාප අධ්‍යාපන කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයක නිරත වුණා. එහිදී… Read More