Gossips ෆොන්සේකා ගෝඨාභයට ඇප බඳින්න සූදානමින් Posted on May 25, 2018 Author admin Comments Off on ෆොන්සේකා ගෝඨාභයට ඇප බඳින්න සූදානමින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ නම්, තමන් ඇප මුදල් ලබාදෙන බව ෆීල්ඩ් මාර්ෂල් අමාත්‍ය සරත් ෆොන්සේකා පවසනවා. කඩවත ප්‍රදේශයේ අද පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා.