නියෝජ්‍ය පොලිස්පතිවරුන් 5 දෙනෙකු ජනාධිපතිවරයා මුණගැසී ප්‍රකාශ කර ඇති පරිදි පසුගිය සමයේ සිදු වූ අපරාධ රැසක් සම්බන්ධයෙන් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා අත්අඩංගුවට ගත යුතු බව විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න පවසනවා.
මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානය අද පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ඔහු මේ බව සඳහන් කළා.
