නියෝජ්‍ය පොලිස්පතිවරුන් 5 දෙනෙකු ජනාධිපතිවරයා මුණගැසී ප්‍රකාශ කර ඇති පරිදි පසුගිය සමයේ සිදු වූ අපරාධ රැසක් සම්බන්ධයෙන් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා අත්අඩංගුවට ගත යුතු බව විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න පවසනවා.
මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානය අද පැවැත්වූ ප්රවෘත්ති සාකච්ඡාවේදී ඔහු මේ බව සඳහන් කළා.
Related Articles
පැරිසියේ යළිත් ත්‍රස්ත ප්‍රහාරයක්
Posted on Author admin
ප්‍රංශයේ පැරිස් නුවර ප්‍රධාන ඔපෙරා රඟහල අසළ වීථියකදී ත්‍රස්ත සැකකරුවෙකු එල්ල කළ පිහි ප්‍රහාරයකින් එක් අයෙකු මියගොස් හතරදෙනෙකු තුවාල ලබා තිබෙනවා. සැකකරු පසුව ප්‍රංශ පොලිස් වෙඩි පහරින් ජීවිතක්ෂයට… Read More
ඇෆ්ගනිස්ථානයේ පිපිරීමකින් 8 දෙනෙකු මරුට
Posted on Author admin
ඇෆ්ගනිස්ථානයේ – ජලාලාබාද් නුවර පිහිටි ක්‍රීඩාංගනයක සිදුවූ පිපිරීමකින් පුද්ගලයින් 8 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඇෆ්ගනිස්ථානයේ ප්‍රාන්ත කණ්ඩායම් දෙකක් අතර පැවති… Read More
දිවියෙකු ඝාතනය ගැන ජවිපෙ පරීක්ෂණයක් ඉල්ලයි
Posted on Author admin
කිලිනොච්චිය – අම්බාල්කුලම ප්‍රදේශයේදී ප්‍රදේශවාසීන් පිරිසක් දිවියෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කඩිනම් පරීක්ෂණයක් ලබාදෙන ලෙස ජනතා විමුක්ති පෙරමුණ අද (22) පාර්ලිමේන්තුවේදී ඉල්ලීමක්… Read More