Gossips

ෆොන්සේකාගෙන් සහ රන්ජන්ගෙන් හිටපු ආරක්ෂක ලේකම්ට මඩ – මව්බිම වෙනුවෙන් රණවිරුවෝ

අමාත්‍ය, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා සහ රන්ජන් රාමනායක, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට එරෙහිව මඩ ගැසීමේ ව්‍යාපාරයක් ආරම්භ කර ඇති බවට මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානය චෝදනා කරනවා.
එහි කැඳවුම්කරු මේජර් අජිත් ප්‍රසන්න මේ බව කියා සිටියේ කොළඹ අද (03) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.