Gossips

ෆොක්ස් හිල් සුපර් ක්‍රොස් හෙටයි

27 වන ෆොක්ස් හිල් සුපර් ක්‍රොස් තරගාවලිය හෙට දියතලාව යුද හමුදා ධාවන පථයේ දී ආරම්භ වනවා.
මෙවර තරගාවලියට මෝටර් රථ සහ යතුරුපැදි ධාවන තරග 12 බැගින් ඇතුළත් බවයි යුද හමුදාව ප්‍රකාශ කළේ.
ෆොක්ස් හිල් සුපර් ක්‍රොස් තරගාවලියට, මාධ්‍ය අනුග්‍රහය ලබා දෙන්නේ හිරු එෆ්.එම්.