Gossips

ෆොක්ස් හිල් සුපර් ක්‍රොස් අද

26 වන ෆොක්ස් හිල් සුපර් ක්‍රොස් තරඟාවලිය අද (21) දියතලාව යුද හමුදා ධාවන පථයේ දී ආරම්භ වනවා.
මෙවර තරඟාවලියට මෝටර් රථ සහ යතුරුපැදි ධාවන තරඟ 12 බැගින් ඇතුළත් බවයි යුද හමුදාව ප්‍රකාශ කළේ.
ෆොක්ස් හිල් සුපර් ක්‍රොස් තරඟාවලියට, මාධ්‍ය අනුග්‍රහය ලබා දෙන්නේ හිරු එෆ්.එම්.